සමෝධානික අධිකාරී ගොනුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Integrated Authority File
Gemeinsame Normdatei 2012 Opera.png
Acronym GND
Introduced 5 අප්‍රේල් 2012 (2012-04-05)
Managing organisation DNB
Example 7749153-1
Website dnb.de/EN/Home/home node.html

සමෝධානික අධිකාරී ගොනුව (ජර්මානු: Gemeinsame Normdatei; ඉංග්‍රීසි:  Integrated Authority File, Universal Authority File) එසේත් නැත්නම් GND යනු German National Library (ජර්මානු: Deutsche Nationalbibliothek; DNB) මගින් කළමනාකරණය කරණු ලබන ජාත්‍යන්තර authority file එකක් වේ.